Wallpapers දානකොට මේ ගැනත් හිතන්න..
මේ පෝස්ට් එක බලන ඔබ හැමෝම දන්නවනෙ wallpaper එකක් කියන්නෙ මොකක්ද කියලා. ඔයාලගෙ පරිගණකයෙ තියෙන background එක. අපි කවුරුත් කැමති ඕකට හොඳ ලස්සන පින්තූරයක් දාලා තියා ගන්නෙනෙ. ඕනෙ තරම් පින්තූර නෙට් එකෙන් හොයා ගන්න පුලුවන් කියලා මං කියන්ඩ ඕනෙ නෑ.
ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට තේරුම් ගිය කරුණු දෙක තුනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන, ඒකයි.
ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට තේරුම් ගිය කරුණු දෙක තුනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන, ඒකයි.
Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..
අපි සාමාන්‍යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම ඒ කියන ගාන ඒකෙ නෑ කියලා. ඇයි එහෙම වෙන්නෙ? සෑහෙන්න කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හොයලා බැලුවා. දැන ගත්ත දේවල් බෙදා ගන්න ඕනෙ නෙ, ඒකයි මේක ලියන්නෙ. (තේරෙන්නෙ නෑ වගෙ නම් අන්තිම ඡේදෙ විතරක් කියවන්න!)
Torrent ගැන දැනගනිමු
Torrent කියන්නේ මොනවද කියල මේ post එක කියවල ඉවර වෙනකොට ඒ ගැන දන්නේ නැති අයට සාමාන්‍ය දැනීමක් වත් එයි කියල හිතෙනවා....
Offline ඉඳගෙන web පිටු කියවන්න
Offline ඉඳගෙන web පිටු කියවන්න ඕනි කරන අයටයි ඒ වගේම එක්කෙනෙක් මගෙන් ඉල්ලලා තිබුන ඒ ගැන ලියන්න කියල. සමහරු කියන්න පුළුවන් ඕක ඔය තරම් අමාරු දෙයක්ද IE වල හරි firefox වල හරි File > save as ගිහින් save as type එකට web page, compelete කියල දුන්නනම් හරිනේ කියල. ඒක හැම වෙලාවේදීම හරි යන්නේ නෑ වගේම සම්පුර්ණ පිටුවම වගේම ඒ පිටුවේ තියන ලින්ක්, theme, පින්තුර save නොවෙන්න පුළුවන්. සමහරවිට error පණිවිඩයක් එන්නත් පුළුවන්. ඒ නිසා අමතර නොමිලේ ගන්න පුළුවන් මෘදුකාංග කීපයක් ගැන ලියන්නම් කැමති අය පාවිච්චි කරන්න.
Flash Game save කර ගෙන Play කරන්න...
office වලයි ගෙවල් වලයි නිකන් ඉන්න වෙලාවට game එකක් play කරන්න කැමති අයට flash game ගොඩක් එකතු කරගන්න විදියක් තමයි කියන්න යන්නේ. flash game online play කරන්න පුළුවන් site තියෙනවා නේද. ඒ ඔක්කොම වගේ save කර ගන්න ක්‍රමයක් කියල දෙන්නම්. මේකටත් firefox ඕනි වෙනවා. firefox භාවිතා කරලා කරන්න පුළුවන් ක්‍රම 2 ක් ගැන කියන්නම්. ඊට කලින් games තියන site කිහිපයක් දාල ඉන්නම්.
PDF document එකකට password එකක් දාගන්න විදිය...
PDF document එකකට password එකක් දාගන්න විදිය තමයි අද ලියන්නේ. Adobe Acrobat වලින් ලේසියෙන් පුළුවන් උනත් ඒක නොමිලේ නොවෙන නිසා වියදමක් නැතුව PDF එකකට මුරපදයක් දාගන්න හැටි බලමු.
PDF වලට මුරපද දාන්න පුළුවන් online site තිබුනට මම නම් කැමති වෙන්නේ නෑ password දාල හංගන්න ඕනි කරන file එකක් තව site එකකට upload කරන්න. එහෙම ගැටළුවක් නැත්නම් මේ site එකට ගිහින් ඔයාලට පුළුවන් PDF එකකට මුරපදයක් දාගන්න.
වේගවත්ව Shutdown කරන්න
දැනට machine එක shutdown වෙන්නෙ හරිම හෙමින් නම් ඒක වේගවත් කර ගන්න ක්‍රමයක් ලියන්න කියල ඉල්ලලා තිබුන. සාමාන්‍ය තත්වයන් යටතේ (වෛරස් වැඩසටහන් හෝ වේගයෙන් අඩු පරිගණකයක් නොවන්නට) පරිගණකයක් slow වෙන්නෙ shutdown කරන අවස්ථාවේදී windows විසින් වැඩ කරමින් පවතින සියලුම වැඩසටහන් නියමිත පරිදි වසා දැමීමට ගන්නා කාලය වැඩි වෙන නිසයි.
File එකක් auto මකල දාන්න
ile /folder එකක් තීරණය කල දවසක මකල දාන්න පුළුවන් software එකක්. RecycleBin එකට හරි එහෙම නැත්නම් recover කරන්න බැරි වෙන්නම මකල දාන්නත් පුළුවන්. Win Xp වලටයි විස්ටා වලටයි වැඩ කරනවා. Vista වල error එකක් එනවනම් shorcut icon එක උඩ right click කරලා properties > advance tab එකට ගිහින් run as administrator කියල දෙන්න.
භය නැතුව ඕනි කෙනෙක්ට පරිගණකය දෙන්න
ඔයාලගේ machine එකේ වැඩක් කර කර ඉන්න ගමන් තව කෙනෙක් ඇවිත් machine එක පොඩ්ඩකට ඉල්ලුවොත් දෙන්නෙ හිතේ කැමැත්තෙන් නෙමේ නේද. දැනට open කර ගෙන ඉන්න ඔක්කොම window ටික close කරන්න වෙනවා. නැත්නම් chat කර කර ඉදපු එක නවත්තල යන්න වෙනවා නේද එන එක්කෙනා ඒක දකී කියල. එහෙම කරන්න ඕනි වෙන්නේ නෑ. මේ software එක install කර ගත්තම minimize කරපු window, open කරන්න මුරපදයක් ඕනි වෙනවා. භය නැතුව ඕනි කෙනෙක්ට computer එක දීල යන්න.
Lock-this
Lock-this
ඕනි කරන software එකපාරම install කරන්න
windows එහෙම නැත්නම් linux අලුතින් install කලා නම් අමතර software එකින් එක install කරන එක කරදර වැඩක් නිසා ඕනි කරන හුගක් software එක click එකකින් install කර ගන්න පුළුවන් website එකක් ගැන තමයි අද ලියන්නේ.
මේ Ninite site එකට ගිහිල්ලම බලන්න ඕනි කරන software ටික select කරලා එක පාරම install කර ගන්න පුළුවන්.
Windows සහ Linux යන දෙකටම වෙන වෙනම ගන්න පුළුවන්.
windows වලට Xp, Vista සහ Windows 7 වලට විතරයි වැඩ කරන්නේ.
windows තියන අය මේ link එකෙන් ගිහින් බලන්න.
USB drive එක NTFS කරන්න
Windows xp වලදි USB drive එකක් NTFS වලින් format කරන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද sinhala site එකෙන් ලියන්නේ. ඉස්සෙල්ලම කියන්නම් Win xp වලදි FAT System එකෙන් විතරක් format කරන්න පුළුවන් නිසා ඇයි මේ අමුතුවෙන් NTFS වලට මාරු වෙන්න හදන්නේ කියල. NTFS වලින් format කලාම USB drive එකේ file ආරක්ෂිත බවින් වැඩි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ file encrypt කරන්න පුළුවන් වෙන computer එකකින් open කරන්න බැරි වෙන්න. (සමහරවිට ඒක අවාසියක් වෙන්නත් පුළුවන්.තමන්ගේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න NTFS කරනවද නැද්ද කියල )
USB/hard disk එකේ files හොරෙන් තියා ගන්න
ලෝකයේ ජනප්‍රිය software එකක් ගැන තමයි අද ලියන්නෙ.
මේකේ නම Truecrypt. official site එකෙන් software (3.32MB) එක බාගන්න. windows 2000, XP, Visata , 7 හැම එකකටම වැඩ කරනවා.
ඕනෑම හුවාවි Huawei HSDPA USB මොඩමයක් නොමිලේම Unlock කරගන්නේ මෙහෙමයි
මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.
නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card
මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේPrepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ.
VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු
ඔබ මේ වනවිට මෙහෙයුම් පද්ධති කිහිපයක් භාවිතා කිරීමට හුරු වෙලා ඇති...
Dialog HSPA DNS අවුල් හදාගනිමු.
Dialog HSPA භාවිතා කරන ගොඩක් අයට තියෙනවානේ ගොඩක් සයිට් වලට යන්න බැරි ලෙඩක්. ගොඩක් වෙලාවට එන error එකේ DNS settings වල අව්ලක් නිසා එන ලෙඩක් වෙන්න පුළුවන් කියලත් කියනවා firefox. මේ ලෙඩේ මඟහරවගන්න openDNS පාවිච්චි කරන්න කාලිංග අයියා කියල තිබ්බා එයාගේ බ්ලොග් සටහනක. (මේ ගැන සවිස්තරවකේෂාන්ගේ බ්ලොග් සටහනේත් තියෙනවා දැක්කා.) අද මම HSPA එකෙන් net යනකොට බැලින්නම් google,gmail,blogger, facebook හැරුනාම වෙනත් කිසිම site එකකට යන්න බෑ. “oops this link apears to be broken” කියලා එනවා. මගේ bookmarks ක්ලික් කරාමත් ඒකම තමයි එන්නේ. හොයල බැලින්නම් මගේ DNS settings reset වෙලා. මේ reset වෙන වැඩේ කලිනුත් වුන දෙයක්.(සමහරවිට mobile partner එකෙන් ඒවා reset කරනවා ඇති.) වැඩ නොකරන කොටනේ අපි හොයලා බලන්නේ. මේකට පිළියමක් හොයන ගමන් mobile partner ටිකක් අත පත ගාලා බැලුවා. එතකොට පොඩි අදහසක් ආවා.
mobile partner වෙත ගොස් Tools menu එක ක්ලික් කර Options තෝරන්න.
mobile partner වෙත ගොස් Tools menu එක ක්ලික් කර Options තෝරන්න.
Gooooooooooooogle Transliteration IME
ඊ මේල් එකට අදහස් ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් සිංග්ලිෂ් වලින් අදහස් ප්‍රකාශ කරන අවස්ථා දැකල තියනවා.
නමුත් ලේසියෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් විධියක් ගැනයි මම මේ කියන්න යන්නේ (සමහරවිට මේ වෙනකොට ඔබ දන්නවත් ඇති).
ඕන Dongal එකක් තප්පර 5න් unlock කරගන්න...
මේකෙන් ඕන මොඩම් එකක් unlock කරන්න පුලුවන්..මම ඔයාලටත් කියල දෙන්නම් මේකෙන් වැඩ කරන විදිහ.....
Ram එකක් ගන්නේ නැතුව Ram එක වැඩි කරගන්න..
අද මම ඔයාලට කියන්න යන්නේ පොඩී වැඩක්.....මේක ගොඩක් කට්ටිය දන්න වැඩක්.මේකට කියන්නෙ virtual memory කියල.ඒ කියන්නෙ RAM එකට පොඩි sup එකක් විදියට hard එකෙන් පොඩි ඉඩක් දෙනවා.
torrent file එකක් IDM වලින් බාගන්න විදිය
හැමෝම දන්නවනෙ ටොරන්ට් කියන එක සෑහෙන්න වැදගත් කියල.ඒත් ඉතින් ඒකෙන් බාද්දි ටිකක් විතර කල් යනවනෙ.එතකොට තමා එපා වෙන්නෙ.
ඉතින් මේවගේ ටොරන්ට් එකක් IDM වලින් වගේ බා ගන්න තියනව නම් පට්ට නේ?
අද මම කියන්න යන්නෙ torrent file එකක් IDM වලින් බාගන්න විදිය..
ඉස්සෙල්ලම ඔයාල ටොරන්ට් file එක බාගන්න site එකේ තියන download torrent කියන බොත්තම උඩ right click කරල copy link address කියන එක දීල link එක copy කරගන්න.
අද මම කියන්න යන්නෙ torrent file එකක් IDM වලින් බාගන්න විදිය..
ඉස්සෙල්ලම ඔයාල ටොරන්ට් file එක බාගන්න site එකේ තියන download torrent කියන බොත්තම උඩ right click කරල copy link address කියන එක දීල link එක copy කරගන්න.
AVG Internet Security 2012 අමුවෙන්ම නෙලා ගැනීම...
AVG Internet Security 2012
මම මුලින්ම කියන්න ඕනේ මේ පොස්ට් එක කියවන ඔයා ගොඩක් වාසනාවන්තයි... මම අද ඔයාලට දෙන්න යන්නේ AVG Internet Security 2012 එක 2018 වෙනකන් කිසිම ගැටුළුවක් නැතුව... අපි සල්ලි වලට ගත්තා වගේම ඔර්ජිනල් එකක් විදිහට භාවිතාකරන විදිහ... කොහොමද නියමයිනේ ??
ඉබි මසට ලොල් වූ මුතු බණ්ඩා
මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය වුණත් ඕනෙ තාලෙට නවලා හැඩ ගන්වන ක්‍රමය මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන උන්නා. ඒ හැකියාව නිසාම මිනිහගේ අතේ මිටේ නිතර සල්ලි බාගේ ගැවසුණා .
මුලින් තිබුණු පොල් අතු හෙවිලි කළ වඩු මඩුව කාලයක් ගත වෙද්දී ඇස්බැස්ටෝස් හෙවිලි කළ වඩු මඩුවක් බවට පත් කරගන්න මුතුබණ්ඩා මාමට හැකි වුණේ අහල ගං හතක මිනිස්සු පවා ලී බඩු හදාගන්න මුතුබණ්ඩා මාමව හොයාන ආපු හන්දා වෙන්නැති. කාගෙ කාගෙත් හිතේ කොහු තියන්නේ නැතුව එන මිනිස්සු ඉල්ලන විදිහටම ලී බඩු හදා දෙන්න මූතුබණ්ඩා මාම හැමදාමත් සමතා .
ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද?
ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද???
මම මිට ඉස්සලත් කියලා දුන්න එ වගෙ කොල් වලට කරන්න පුලුවන් මැක්ස් වැඩක්...
මෙන්න අද මන් කියලා දෙන්න යන්නෙ එ වගෙ එන කොල් වලට සොෆ්ට්වැයර් 1ක් යොදාගෙන කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි,.එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.
KasperSky 2012 with License Key
මෙක තමා එකෙ අලුත්ම Internet Security Version එක.මෙක ඉතින් වෙළදපොලෙන් ගන්න ගියොත් නම් බර ගානක් වෙනවා කියල දන්නවනෙ......මෙක අපි හොරාට ඩවුන්ලොඩ් කරගත්තත් අපිට License කි එක හොයාගන්න පට්ට ගෙමක් දෙන්න වෙනවනෙ....
ඔබ ද මම ද ලක්ෂපති හොට් සීට් එකට එන්න ඕනද???
ඔබ ද මම ද ලක්ෂපති හොට් සීට් එකට එන්න ඕනද?
මේක මං ගාව තිබ්බ ගේම් එකක්.බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?
මම කතාවේ ORIGINAL කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා මොනවද science PROFFESOR කෙනෙක්.
මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා අපේ CAMPUS එකේ PHYSICS PROFFESOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්‍රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල..
Subscribe to:
Posts (Atom)