අප සෑම දෙනා පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත. සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගැමි ස්වරුපයක් ගනී. එසේ ram එක මතට තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා...
ඉන් පසුව පහල තිබෙන code එක copy කරගෙනට notepad එකට paste කරන්න.
mystring=(800000)
කරලා save කරන්න. save කර යුත්තේ ram.vbe යනුවෙනි. එය මතක ඇති තැනක save කරන්න desktop එකේවුනත් කමක් නැ..
ඉන් පසු එයට ඩබල් click කර බලන්නකෝ කොහොමද වැඩේ කියලා. වෙනසක් දෙනෙනවානම් මතක් කරලා කියන්න හොදේ.....
දැන් තව විදි තිබෙනවා ඒ මෘදුකාංග මගින්. පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.
1. Memory Cleaner
පහලින් ගන්න,
2. Extra Ram
පහලින් ගන්න,
3. Rizone Memory Booster
මෙන්න ගන්න,
5. KDT RAM Clerner
මෙන්න,
4. CleanMem
තවද වින්ඩොව්ස් 7මෙහෙයුම් පද්ධතියේ ඇති ready boost මගින්ද පෙන් එකේ memory එක ram එක share කර ram එකේ වේගයද වැඩි කරගත හැක.
හරි ඔන්න එහෙනම් තවත් සුපිරිතම වැඩක් කියලා දුන්නා. මෙය සිදු කිරීමේදී මොකක් හරි ගැටළුවක් මතු වුවහොත් කියන්න. එහෙනම් දැනට මම යනවා. නැවත මෙවැනිම වැදගත් දෙයකින් හමුවෙමු. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! සුබ දවසක් !
0 ප්‍රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...