මම අද ඔයාලට දෙන්න යන්නේ කවුරුවත් කවදාවත් දීපු
නැති විදිහේ ගැජට් එකක්.
හැමෝම දන්නවනේ දැන් වැඩි දෙනෙක් පාවිච්චි කරන බ්‍රවුසර්
එක එක්කෝ ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් නැත්තන් ඔපෙරා කියලා...
ඉතින් අපි කවුරුත් කඩ්ඩෙන් අංග සම්පුර්ණ නැහැයි
කියල හැමෝම දන්නවනේ???
එක නිසා තමයි මම ඔයාලට දෙන්න යන්නේ මවුස් පොයින්ටර්
එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පොඩි එක්ස්ටෙන්සන් එකක්. මෙගබ්ය්ටේ 2ක් වත් නෑ
මේක නමුත් වචන ලක්ෂ 5 කට වඩා මෙය තුල අඩංගු වෙලා තියෙනවා...ඉති මේ ෆයිල් එක ක්‍රෝම්,
ඔපෙරා වලට එකමයි.. නමුත් ෆයර් ෆොක්ස් වලට ඉංගිරිය කියල වෙනම එකක් එනවා...එකත් මම
අද දෙනවා.... මේක ඔයාලට නෙට් එකේ කොච්චර හෙව්වත් හම්බෙන්නේ නෑ එක 100% ක් ෂුවර්
මෙන්න පල්ලෙහා ලින්ක් ටික තියෙනවා අරගෙන
ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ පාවිච්චි කරන බ්‍රවුසර්
එකට ඇදල දාන්න විතරයි.. එතකොට අහනවා add කරන්නද කියල. එකෙන් add කියන එක ක්ලික්
කරාම හරි...
වැඩේ ඉවර උනාට පස්සේ උඩින්ම මේ වගේ ගැජට් එකක් එයි.
එක පාට වෙලා තියෙනකොට වචනයක් ලගට ගිහි ට්‍රයි කරලා බලන්න...
වැඩේ ඉවර උනාට පස්සේ උඩින්ම මේ වගේ ගැජට් එකක් එයි.
එක පාට වෙලා තියෙනකොට වචනයක් ලගට ගිහි ට්‍රයි කරලා බලන්න...
ගොඩක් වටින පොස්ට් එකක්. දිගටම මේ වගේ වැඩ කරන්න . ජයෙන් ජය!!!
ReplyDeleteඑල මචං නියමයි..............
ReplyDelete