ඔය කට්ටිය හැමෝම වගේ කියවල තියෙන පොතක් තමයි ෴හත්පණ෴ කියන්නේ..ඒ පොතේ e-book එකක් මට හම්බුණා... මෙන්න පල්ලේහා ඇති ලින්ක් එක කියවලාම බලන්නකෝ..
size එක නම් 172 kb වගේ අඩුයි. ඒ වුනාට පිටු 44 ක් බොහෝම පැහැදිලි අකුරෙන් තියෙනවා.... කියවලා නැත්තම් අරගෙන කියවන්න... මෙන්න..
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK
download
Subscribe to:
Post Comments (Atom)
0 ප්රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...