෴සුපිරි මාරියෝ෴

 

Need For Speed MOST WANTED 2012


ඔන්න මේ නිවුස් එක දෙන්නෙ අපේ ගේම් ගහන කොල්ලන්ට.
ඉතින් අපේ කොල්ලො ගහන්න ආසම රේසින් ගේම් සෙට් එකක්නෙ Need For Speed කියන්නෙ.ඔන්න එයාලගෙ අලුත්ම ගේම් එක මේ මාසෙ 4 වෙනිද නිකුත් කලා.ඔන්න ඉතින් මේක ඇහුවම අපේ කොල්ලන්ට මාර කික් එකක් එන්න ඇති.මම දැන් කියන්න යන දේ ඇහුවම කොල්ලො ටික තවත් කික් වෙයි.ඔයාල දන්නවද අලුත් ගේම් එකේ නම මොකක්ද කියල????? “MOST WANTED 2012” කියල තමයි ගේම් එකට නම දීල තියෙන්නෙ.Most Wanted කියන්නෙ NFS ගේම් වලින් මාරම විදිහට ජනප්‍රිය වෙච්ච ගේම් එකක් තමයි.මේ වෙනකන් ඇවිත් තියෙන NFS Rasing ගේම් වලින් හොදම එකත් Most Wanted කියල තමයි Electronic Arts සමාගමත් කියන්නෙ. ඉතින් ඒ හින්දම වෙන්න ඇති එයාල අලුත් ගේම් එකටත් Most Wanted කියන නමම දාන්න ඇත්තෙ.මේ ගැන වැඩි විස්තර කියවන්න මෙතනින්  ගිහිල්ල බලන්න.... 
 

෴හත්පණ෴.

ඔය කට්ටිය හැමෝම වගේ කියවල තියෙන පොතක් තමයි ෴හත්පණ෴ කියන්නේ..ඒ පොතේ e-book එකක් මට හම්බුණා... මෙන්න පල්ලේහා ඇති ලින්ක් එක කියවලාම බලන්නකෝ..
 

හිමිදිරි පෙදෙස (Morning Side)


පුංචි හෝටන්තැන්න බදු වූ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් ලෙස හිමිදිරි පෙදෙස නම් කල හැකිය. දවසේ සෑම කාලයකම මීදුමෙන් බර වූ හිමිදිරි උදෑසනක ඇති සෞම්‍ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ඇති බැවින් මෙම පෙදෙස හිමිදිරි පෙදෙස (Morning Side) ලෙස නම් කරන්නට
 

ගන් එක...

මේක නම් මට වෙච්ච දෙයක් නෙමෙයි. මාත් අහපු කතාවක්. කියවන අයටත් නිකන් දැනගන්න වගේ දාන්නෙ. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ පත්තරේක දෙන්නෙක්. එක්කෙනෙක් ඡායාරෑප ශිල්පියෙක්. අනිත් එක්කෙනා රිපෝටර් කෙනෙක්. ඉතින් දවසක් මේගොල්ලන්ගෙ කතෘ තුමා මේ දෙන්නට කතා කරල කිව්වා දුරපලාතක මිනී මැරුමක් ගැන වාර්තාවක් හදන්න කියල.
 

ඔපෙරා අලුත්ම එක බාගන්න...

ඔපෙරා අලුත්ම එක බාගන්න...


 

මෙන්න windows media player එකට අඳුම් ගෙනාවෝ...

 

කම්පියුටරේ ඉන්නකොට මදුරුවෝ කනවද??? මෙන්න විසඳුම...

 

අධි වේගයෙන් COPY කරන්න TERACOPY

අතිවේගනීය කොප්පේ ගැසීමේ වැඩසටහනකි.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK
 

IGI 1 පුහුණුවීම් වැඩසටහන ඕනද??



මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK
download here
 

චිත්‍ර කතා කියවන්න ආස අයට මෙන්න මගෙන් තෑග්ගක්!!!

මම ඔයාලට දෙන්න යන්නේ චිත්‍ර කතා කියවන්න ආස යට කියවන්න කතා පොතක්...මේකේ නම තමයි "සැබෑවූ සිහිනයක්"
එක කියවලාම බලන්නකෝ...

DOWNLOAD HERE...
http://www.megashare.com/3002383
 

සින්හලෙන් type කරන්න Realtime Singlish....



මම දැන් දෙන්න හදන්නේ ඔයාලට සින්හලෙන් අකුරු ටයිප් කරන්න ලේසි වෙන විදියේ software එකක්. මේකෙන් අපි sms ටයිප් කරන විදියට ඕනම දෙයක ටයිප් කරන්න පුලුවන්. ඔයත් අත්හදා බලලා හොඳනම් කියන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK
http://www.mediafire.com/?evrl1t7aip9nrnu


 

කේන්දරේ බලන්න රුපියල් 500-600 වියදම් කරන්නේ මොකටද???



ඔයාලා  ගොඩක් හොය හොයා ඉන්න software එකක් තමයි මම අද දෙන්නේ ... මේක කේන්දර බලන software එකක්... වැදගත් කියල හිතෙනවනම් Download කරගන්න.. 

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK

http://www.mediafire.com/download.php?axgdjopeoa3eamb
 

මම අද ඔයලට කේන්දර බලන software එකක් දෙන්න යන්නේ... හොඳ නම් DOWNLOAD කරගන්න...




මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK
http://www.mediafire.com/?4d96og8sz2d7bt2
 

අමු අමුවෙන් දත ගලවමු... Windows Password Remover...

මම අද ඔයාලට නියම භාණ්ඩයක් ගෙනාවා... මෙ සොෆ්ට්වෙයාර් එකෙන් ඕනම කම්පියුටරයක administrator and user passwords අයින් කරන්න පුලුවන්... මේ ෆයිල් එක බාගෙන nero වලින් iso ෆයිල් එකක් විදියට බර්න් කරගෙන boot කරගන්න... ඊට පස්සේ පාස්වර්ඩ් එක කඩන්නද කියල අහනවා... එක ok කරගන්න...good luck
 

ෂර්ලොක් හෝම්ස්ගේ ෴සමුදුරේ සටන෴

මම මේ බ්ලොග් එකෙන් මගේ ළඟ තියෙන e-book ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් ටිකක් දාන්නම්...
මම ආසාවෙන් කියවපු එක කතාවක් තමයි ෂර්ලොක් හෝම්ස්ගේ ෴සමුදුරේ සටන෴ කියන පොත. ඒ පොතේ screenshot ටිකක් සහ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් පල්ලෙහා ඇති...
අදට ගිහින් එන්නම්... සුබ දවසක්!!!




මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...
mediafire LINK
http://www.mediafire.com/?9hh0fgm33gxcf
 

මගේ 3D max නිර්මාණයක්